XXX : Return of Xander Cage Nina Dobrev | Ruby Rose සහ Vin Diesal ( Fast & Furious) වැනි නළු නිළියන් ප්‍රධාන රoගනයෙන් දායක වී ඇත.......... මෙය අධ්‍යක්ශනය කර ඇත්තේ D.J. Caruso විසිනි. ඔහුගේ වෙනත් චිත්‍රපට නම් Distubia I am Number Four Eagle Eye මෙය 2017 ජනවාරි 20 වන දින නිකුත් වීමට නියමිතය............... වැඩි විස්තර සඳහා Trailer එක බැලීමට IMDB එමෙන්ම මෙහි Link ආ පසු ඉක්මණින් ඔබ වෙත ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව දන්වා සිටී............. ජය වේවා..................!!!!!!!!!!!