Game Error Solve

අද  අපි බලමු තවත් වදගත් වන Software  එකක්


මෙම software  එක ඉතාමත් වැදගත් වන්නේ Game play කරන අයට තමයි,මොකද සමහර Game ටික දවසක්  තියල ආයේ play කරන්න ගත්තම වැඩ කරන්නේ නෑ…………………

ඉතින් අපේ කට්ටිය දන්නවද දන්නෙත් නෑ…..මේක………

නමුත් ඉතින් සමහර අය නම් කරන්නේ Gamae එක ආයේ Install කරනව,මන් අද කියන්නෙ එහෙම Install කරගන්නේ නැතුව කරන්න වැඩක්……………………………………………….



ඔන්න ඔහොම එකක් එනවනෙ ඉතින්……………

ඒකට කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි
පහළ තියෙන Link එකෙන් ගිහින් Download  කරගන්න
මේකෙ තියෙන SVCPACK කියන එකෙ  තියන Application එක Install කරගත්තම වැඩේ හරි…………………. 

Download

         ඉහත Link එක වැඩ කරන්නෙ නැත්තම් මේ Site එකට ගිහින් Download  කරගන්න
         https://kickass.so/error-fixer-for-games-t8994559.html     

Comments

  1. බලපු කට්ටිය Comment එකකුත් දාලම යමුද බලන්න?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog