Posts

Image
XXX : Return of Xander Cage Nina Dobrev | Ruby Rose සහ Vin Diesal ( Fast & Furious) වැනි නළු නිළියන්  ප්‍රධාන රoගනයෙන් දායක වී ඇත.......... මෙය අධ්‍යක්ශනය කර ඇත්තේ   D.J. Caruso විසිනි. ඔහුගේ වෙනත් චිත්‍රපට නම්  Distubia I am Number Four  Eagle Eye මෙය 2017 ජනවාරි 20 වන දින නිකුත් වීමට නියමිතය............... වැඩි විස්තර සඳහා  Trailer එක බැලීමට IMDB එමෙන්ම මෙහි Link ආ පසු ඉක්මණින් ඔබ වෙත ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව දන්වා සිටී............. ජය වේවා..................!!!!!!!!!!!
Image
kick-boxer: Vengeance අප කවුරුත් දන්න Batista මෙම චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.......... එහෙනම් අපි කතාව දෙසට පොඩ්ඩක් හැරෙමු....... Eric සහ Kurt Sloane යනු වෙනීසියේ ප්‍රසිද්ද යුකලාකරුවන්ය,මොවුන් කැලිෆෝනියා මත පදනම් වූ පවුලකින් පැවත එන්නන්ය,ඔහුව ශූරයෙක් බවට පත් කිරීමේ ආසාව තිබුනත් එය නොපෙන්වන බැවින් ඔහු අයියා කෙනෙක් මෙන් ඔහුට සෙවනැල්ලක් මෙන් කටයුතු කරයි,එහෙත් Eric ඔහුට එරෙහිව තායිලන්තය කරා මොහු යනවා.....Muay Thai champion කෙනෙකු වන Tong Po ට අභියෝග කරමින්,එහිදී ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවේ..... Kurt පළිගැනීමේ අරමුණින් තමාගෙ පුහුණුකරු වන Durand සමඟ තම සහෝදරයාව යවයි....Durand මුලින් සිතන්නේ මොහුව පුහුණු කිරීම නොහැකි යැයි සිතාය...නමුත් ආත්මීය ව්‍යායාම හා පුහුණු මාලාවක් මගින් ඔහුව පුහුණු කරනු ලැබුවේයි Tong Po ව විනාශ කිරීම සදහා........... ඔබත් බලලම කොහොමද කියන්න.....මෙය IMDB හී 5.0 අගයක් ගෙන තිබුනත් ඉතා හොඳ සටන්කාමී චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්.... Trailer එක බැලීමට..........     Click Here ...
Image
STAR TREK Beyond ඔවුන්ගේ පස් අවුරුදු මෙහෙයුම අතරමඟ USS විවසාය එකිනෙක සම්බන්ධවීමෙන්  Yorktown Star base හීදී ඔවුන් කටයුතු කරනව නව භයානක සලකුනු රහිත ප්‍රදේශයක් කරා....... එහිදී මෙම සම්මේලනය විනාශ කොට දමනව ගැඹුරු වෛරය සමග නව කූර සතුරන් විසින් එක්සත් වීමෙ අරමුණින්.......... එහිදී Kirk සහ ඔහුගේ කණ්ඩායමට කිසිසේත්ම සන්නිවේදනය කිරීමට නොහැකි වෙන්වා දුරස්ථ ග්‍රහයන් සමඟ............. Kirk අනිවාර්යෙන් වැඩ කල යුතු වෙනවා තම සඟයන් එකතු කර ගැනීමට සහ මෙම Yorktown Star Base එක ආරක්ෂා කර ගැනීමට භයානක උවදුරෙන්............. මෙය IMDB හී 7.2 අගයක් ලබා ඇති සුපිරි ගනයේ Film එකක් කිව්වොත් වැරදි නෑ.......... වැඩි විස්තර සඳහා........ IMDB TRAILER Download කර ගැනීම සදහා................ Star Trek Beyond 2016 1080p English Sub සඳහා............. Star Trek Beyond 2016 Sub
Image
Mechanic : Resurrection අප කවුරුත් දන්න   Jason Statham |  Jessica Alba |  Michelle Yeoh වැනි නළු නිළියන්  ප්‍රධාන රoගනයෙන් දායක වී ඇත.......... මෙය  අධයක්ෂනය කර ඇත්තේ Dennis Gansel විසිනි.......... ඔහුගේ වෙනත් චිත්‍රපට නම්........ The Fourth State--2012 The wave---2008 We are the Night ---2010 මෙය 2016 වසරේ අගෝස්තුම් මස 26 වනඳා නිකුත් වීමට නියමිතය........... වැඩි විස්තර  සඳහා Official Trailer IMDB        Download කර ගැනීම සඳහා.................... Mechanic.Resurrection.2016.HDRip English Sub සඳහා................ DOWNLOAD
Image
Project Almanac මෙම කතාවෙන් කියවෙන්නේ සිසුන් පිරිසක් විසින් කරන ලඳ පරීක්ශනයක් සම්බන්ධවයි මෙම යන්ත්‍රයෙන් අතීතයට ගොස් අතීතය වෙනස් කිරීම්ය,මෙහිදී ඔවුන්ට විවිධ කරදර වලට මුහුණ දීමට සිදුවෙනව Trailer  එක බැලීමට

Dj Software

Image
DJ   කරන්න හොඳම  Software                   Virtual  DJ 7 බාගැනීමට   >>>Click Here>>>>            Virtual DJ 8 බාගැනීමට >>>Click Here>>>                   Mixxx   බාගැනීමට >>>Click Here>>>                 Serato DJ                 බාගැනීමට >>>Click Here>>>                      
Image
2015 වසරේ  එලි දැක්වීමට ඇති නවතම චිත්‍රපට  AVENGERS:Age of Ultron(2105)         මෙහි  තවත්  පින්තූර බැලීමට.......... *****මෙතනින් යන්න****** Trailer එක බැලීමට....... Trailer