Get link Facebook X Pinterest Email Other Apps January 23, 2015 2015 වසරේ එලි දැක්වීමට ඇති නවතම චිත්රපට AVENGERS:Age of Ultron(2105) මෙහි තවත් පින්තූර බැලීමට..........*****මෙතනින් යන්න****** Trailer එක බැලීමට.......Trailer Get link Facebook X Pinterest Email Other Apps Comments
October 30, 2016 STAR TREK Beyond ඔවුන්ගේ පස් අවුරුදු මෙහෙයුම අතරමඟ USS විවසාය එකිනෙක සම්බන්ධවීමෙන් Yorktown Star base හීදී ඔවුන් කටයුතු කරනව නව භයානක සලකුනු රහිත ප්රදේශයක් කරා....... එහිදී මෙම සම්මේලනය විනාශ කොට දමනව ගැඹුරු වෛරය සමග නව කූර සතුරන් විසින් එක්සත් වීමෙ අරමුණින්.......... එහිදී Kirk සහ ඔහුගේ කණ්ඩායමට කිසිසේත්ම සන්නිවේදනය කිරීමට නොහැකි වෙන්වා දුරස්ථ ග්රහයන් සමඟ............. Kirk අනිවාර්යෙන් වැඩ කල යුතු වෙනවා තම සඟයන් එකතු කර ගැනීමට සහ මෙම Yorktown Star Base එක ආරක්ෂා කර ගැනීමට භයානක උවදුරෙන්............. මෙය IMDB හී 7.2 අගයක් ලබා ඇති සුපිරි ගනයේ Film එකක් කිව්වොත් වැරදි නෑ.......... වැඩි විස්තර සඳහා........ IMDB TRAILER Download කර ගැනීම සදහා................ Star Trek Beyond 2016 1080p English Sub සඳහා............. Star Trek Beyond 2016 Sub Read more
Game Error Solve January 11, 2015 අද අපි බලමු තවත් වදගත් වන Software එකක් මෙම software එක ඉතාමත් වැදගත් වන්නේ Game play කරන අයට තමයි,මොකද සමහර Game ටික දවසක් තියල ආයේ play කරන්න ගත්තම වැඩ කරන්නේ නෑ………………… ඉතින් අපේ කට්ටිය දන්නවද දන්නෙත් නෑ…..මේක……… නමුත් ඉතින් සමහර අය නම් කරන්නේ Gamae එක ආයේ Install කරනව,මන් අද කියන්නෙ එහෙම Install කරගන්නේ නැතුව කරන්න වැඩක්………………………………………………. ඔන්න ඔහොම එකක් එනවනෙ ඉතින්…………… ඒකට කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි පහළ තියෙන Link එකෙන් ගිහින් Download කරගන්න මේකෙ තියෙන SVCPACK කියන එකෙ තියන Application එක Install කරගත්තම වැඩේ හරි…………………. Download ඉ හත Link එක වැඩ කරන්නෙ නැත්තම් මේ Site එකට ගිහින් Download කරගන්න https://kickass.so/error-fixer-for-games-t8994559.html Read more
Comments
Post a Comment