kick-boxer: Vengeance




අප කවුරුත් දන්න Batista මෙම චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දී තිබෙනවා..........

එහෙනම් අපි කතාව දෙසට පොඩ්ඩක් හැරෙමු.......

Eric සහ Kurt Sloane යනු වෙනීසියේ ප්‍රසිද්ද යුකලාකරුවන්ය,මොවුන් කැලිෆෝනියා මත පදනම් වූ පවුලකින් පැවත එන්නන්ය,ඔහුව ශූරයෙක් බවට පත් කිරීමේ ආසාව තිබුනත් එය නොපෙන්වන බැවින් ඔහු අයියා කෙනෙක් මෙන් ඔහුට සෙවනැල්ලක් මෙන් කටයුතු කරයි,එහෙත් Eric ඔහුට එරෙහිව තායිලන්තය කරා මොහු යනවා.....Muay Thai champion කෙනෙකු වන Tong Po ට අභියෝග කරමින්,එහිදී ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවේ.....
Kurt පළිගැනීමේ අරමුණින් තමාගෙ පුහුණුකරු වන Durand සමඟ තම සහෝදරයාව යවයි....Durand මුලින් සිතන්නේ මොහුව පුහුණු කිරීම නොහැකි යැයි සිතාය...නමුත් ආත්මීය ව්‍යායාම හා පුහුණු මාලාවක් මගින් ඔහුව පුහුණු කරනු ලැබුවේයි Tong Po ව විනාශ කිරීම සදහා...........

ඔබත් බලලම කොහොමද කියන්න.....මෙය IMDB හී 5.0 අගයක් ගෙන තිබුනත් ඉතා හොඳ සටන්කාමී චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්....





Trailer එක බැලීමට..........    Click Here

වැඩි විස්තර සදහා..............    Click Here


Download කර ගැනීමට..........

                                720P File Size(673.95MB)
                                
                                1080P File Size(1.38GB)


English Sub සඳහා .........

                                                            720P

                                                             1080P

Comment එකක් එහෙම දාලා යමු නේද?????????????????????







Comments

Popular posts from this blog

Game Error Solve