Stuck a Computer

නෝට් පෑඩ් එකෙන් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් virus නිර්මාණය කරගෑනීමට

                       මේ ගැන නම් සමහර අය දන්නවත් ඇති ඉතින්.ඒත් ඉතින් නොදන්න අයත් 
                       ඇතිනේ ඒ අයට වැදගත් වෙයි කියල තමයි දැම්මෙ....................................

පහත පියවර අනුගමනය කරන්න :-

        •  මුලින්ම NOTEPAD  Open  කර  පහත දැක්වෙන ආකාරයට   Type කරන්න..... 
        • මෙහීදී සැලකිලිමත් විය යුතු වන්නෙ මෙහි දෙන වාර ගනනය.එනම් මෙහි පහත දැක්වෙන  Commands   Type   කරන වාර ගනන අනුව පරිඝනකය Stuck  වෙයි,
        • මෙම සාදන ලද File  එක   open කළ විට පරිඝනකයේ Internet Explorer/My Document වැනි දෑ දිගට දිගට open වීම ඇරඹේ.

                               

                                   start dir
                                   start command
                                   start iexpore.exe
                                   start run
                                   start explorer    

Ex:-





                    
මෙහිදි මෙම file එක Save  කළයුතු  Extention එක වන්නෙ Anyname තැනට තමන් කැමති නමක් දී  .vbs ලෙසටය..........................................



                ..........මෙම Code එක නිසා පරිඝනකයට වැඩි හානියක් නොවන බව සලකන්න...........




                      ******මහන්සියෙන් හදපු එකේ පොඩි එකකුත් දාලා යනවනම් තමයි හොද***********

                                       තව අළුත් Post  එකකින් නැවත හමුවෙමු Good bye සැමට




                               

Comments

Popular posts from this blog

Game Error Solve