Project Almanac මෙම කතාවෙන් කියවෙන්නේ සිසුන් පිරිසක් විසින් කරන ලඳ පරීක්ශනයක් සම්බන්ධවයි මෙම යන්ත්‍රයෙන් අතීතයට ගොස් අතීතය වෙනස් කිරීම්ය,මෙහිදී ඔවුන්ට විවිධ කරදර වලට මුහුණ දීමට සිදුවෙනව Trailer එක බැලීමට
Posts
Showing posts from January, 2015
Game Error Solve
- Get link
- X
- Other Apps
අද අපි බලමු තවත් වදගත් වන Software එකක් මෙම software එක ඉතාමත් වැදගත් වන්නේ Game play කරන අයට තමයි,මොකද සමහර Game ටික දවසක් තියල ආයේ play කරන්න ගත්තම වැඩ කරන්නේ නෑ………………… ඉතින් අපේ කට්ටිය දන්නවද දන්නෙත් නෑ…..මේක……… නමුත් ඉතින් සමහර අය නම් කරන්නේ Gamae එක ආයේ Install කරනව,මන් අද කියන්නෙ එහෙම Install කරගන්නේ නැතුව කරන්න වැඩක්………………………………………………. ඔන්න ඔහොම එකක් එනවනෙ ඉතින්…………… ඒකට කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි පහළ තියෙන Link එකෙන් ගිහින් Download කරගන්න මේකෙ තියෙන SVCPACK කියන එකෙ තියන Application එක Install කරගත්තම වැඩේ හරි…………………. Download ඉ හත Link එක වැඩ කරන්නෙ නැත්තම් මේ Site එකට ගිහින් Download කරගන්න https://kickass.so/error-fixer-for-games-t8994559.html
Stuck a Computer
- Get link
- X
- Other Apps
නෝට් පෑඩ් එකෙන් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් virus නිර්මාණය කරගෑනීමට මේ ගැන නම් සමහර අය දන්නවත් ඇති ඉතින්.ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනේ ඒ අයට වැදගත් වෙයි කියල තමයි දැම්මෙ.................................... පහත පියවර අනුගමනය කරන්න :- මුලින්ම NOTEPAD Open කර පහත දැක්වෙන ආකාරයට Type කරන්න..... මෙහීදී සැලකිලිමත් විය යුතු වන්නෙ මෙහි දෙන වාර ගනනය.එනම් මෙහි පහත දැක්වෙන Commands Type කරන වාර ගනන අනුව පරිඝනකය Stuck වෙයි, මෙම සාදන ලද File එක open කළ විට පරිඝනකයේ Internet Explorer/My Document වැනි දෑ දිගට දිගට open වීම ඇරඹේ. ...